15481. වෙන්ට හැකිද මේ දෙය

1 වෙන්ට හැකිද මේ දෙය
මිදුම්කරැ තුමන් ලෙයින්
මටත් ඇතිද සුවය
පෙළී සිටින පාපයෙන්
පුදුමෙකි දෙව් පුත් තූමා
දිව් පිදී ය මා නිසා

2 පියාණ්න්ගේ සිහසුන
හැරෑ වැඩියෙය මෙහි
පව්කරැවන් ඉතා හීන
මුදන්නට කුරැසේ හි
දිව් පිදුවේ අහෝ පෙමක්
ඇත්ද මෙ වන් පුදුමයක්

3 සිටියෙමි මම් බොහෝ කලක්
බැම්මෙහි පව් යදම් වල
දැල්විණි විස්ම එළියක්
දුක් පත් මගේ හද තුළ
බිඳී ගියේ බැමි සැම
නිදහස් වීමි විගසම

4 උදහස පහ විය
ඇත්තේ නිති ජීවිතය
යේසුස් තුළ ජිවත්වෙමි මම්
දමිටු වත් පළඳින්නෙම්
සිහසුන් වෙත හිමිගේ
උරුම යි කිරුළ සගේ

Text Information
First Line: වෙන්ට හැකිද මේ දෙය
Title: වෙන්ට හැකිද මේ දෙය
English Title: And can it be that I should gain
Author: Charles Wesley
Translator: John Simon de Silva
Meter: LMD
Language: Sinhala
Copyright: Public Domain
Tune Information
Name: SAGINA
Composer: Thomas Campbell
Meter: LMD
Key: G Major or modal
Copyright: Public Domain



Media
Adobe Acrobat image: PDF
MIDI file: MIDI
Noteworthy Composer score: Noteworthy Composer Score
More media are available on the tune authority page.

Suggestions or corrections? Contact us