You help make Hymnary.org possible.

In 2025, more than 10 million people from 200+ countries found hymns, liturgical resources, and encouragement here. If Hymnary has meant something to you this year, would you take a moment to help sustain it? A gift of any size — and a note of encouragement, if you'd like to share one — directly supports the server costs, research, and curation that keep this resource freely available to the world.

Give securely online today, or mail a check to:
Hymnary.org (c/o Calvin University)
3201 Burton Street SE
Grand Rapids, MI 49546

Thank you for being part of this important online ministry resource.

15460. තේජසේ කුමරා මළ

1 තේජසේ කුමරා මළ
විස්මපත් කුරුසේ දෙස
බැලූ කල මාගේ බල
බිඳෙයි ගරුමන් නොලස

2 සමිඳුගේ කුරුසිය
මිස අන් කිසිවක් ගැන
පාරට්ටු කීමක් මා පිය
නොකියන්ට දුන මැන

3 මට ඉතා ලාබ ඇති
දේ ගැන මමි නොසිතමි
මා තොස් දෙන පාප රුති
ඔබ ලේ නිසා හරිමි

4 බලව් ඒ අත් පා හිසින්ද
දක්වන මහත් ආදරේ
එවැනි පෙම් හා දුකද
දුටුවහුද කොයි වරේ?

5 මුළු ලොව මගේ වුණත්
ඒත් මදිමය දෙන්නට
මාගේ පණ හා සියල්ලත්
දුන්නත් මදි ඒ පෙමට

Text Information
First Line: තේජසේ කුමරා මළ
Title: තේජසේ කුමරා මළ
English Title: When I survey the wondrous cross
Author: Isaac Watts
Translator: John Simon de Silva
Meter: LM
Language: Sinhala
Copyright: Public Domain
Tune Information
Name: ROCKINGHAM
Composer: Carl P. E. Bach
Arranger: Edward Miller
Meter: LM
Key: E♭ Major
Copyright: Public Domain



Media
Adobe Acrobat image: PDF
MIDI file: MIDI
Noteworthy Composer score: Noteworthy Composer Score
More media are available on the tune authority page.

Suggestions or corrections? Contact us
It looks like you are using an ad-blocker. Ad revenue helps keep us running. Please consider white-listing Hymnary.org or getting Hymnary Pro to eliminate ads entirely and help support Hymnary.org.