You help make Hymnary.org possible.

In 2025, more than 10 million people from 200+ countries found hymns, liturgical resources, and encouragement here. If Hymnary has meant something to you this year, would you take a moment to help sustain it? A gift of any size — and a note of encouragement, if you'd like to share one — directly supports the server costs, research, and curation that keep this resource freely available to the world.

Give securely online today, or mail a check to:
Hymnary.org (c/o Calvin University)
3201 Burton Street SE
Grand Rapids, MI 49546

Thank you for being part of this important online ministry resource.

15440. ආත්මෙට සූරියා වැනි

1 ආත්මෙට සූරියා වැනි
පෙම්වත් ගැළවුම්කරැනි
ඔබඇත්නම් මට ළංව
ගනඳුර යයි පහව

2 නින්ද නමැති පිනිවලින්
තෙමෙන මා විඩා නුවන්
මිදුම්කරැ ළයේ නින්ද
සිතම් කොයි තරම් සැපද!

3 වසන් මා හා මුළු දිනේ
නැතුව බෑ ඔබ අනේ
වසන් රැයේ ළංව මට
නැත්නම් ඔබ බෑ නසින්ට

4 අඳුරෙදී ආලෝකය
දෙන්නේ හිමි ඔබමය
රැළ පිට යතත් බිරම්
බයක් නෑ ඔබ ළඟ නම්

5 මුළාවූ දරැවෙක් අද
ඔබ බස් නාසා යන්නෙද
සමිඳුනි දයාවෙමින්
පාප මඟින් ඔහු මුදන්

6 දිළිඳුන් හා රෝගීන් බලන්
ඔබාසිරි දී සනසන්
දුක්වන්නන්ට නින්ද දෙවන්
සැතපෙන්ට බ්ළිඳුන් මෙන්

7 ළංවන් අවදිවූ කල
දිව් ඇති තෙක් සැම කල
මෙලොවින් ඉකුත්වී සගේ
වසනා තෙක් ඔබ ළඟේ

Text Information
First Line: ආත්මෙට සූරියා වැනි
Title: ආත්මෙට සූරියා වැනි
English Title: Sun of my soul, Thou Savior dear
Author: John Keble
Translator: C. W. de Silva
Meter: LM
Language: Sinhala
Copyright: Public Domain
Tune Information
Name: HURSLEY
Meter: LM
Key: F Major or modal
Source: Katholisches Gesangbuch (Vienna, Austria, 1774)
Copyright: Public Domain



Media
Adobe Acrobat image: PDF
MIDI file: MIDI
Noteworthy Composer score: Noteworthy Composer Score
More media are available on the tune authority page.

Suggestions or corrections? Contact us
It looks like you are using an ad-blocker. Ad revenue helps keep us running. Please consider white-listing Hymnary.org or getting Hymnary Pro to eliminate ads entirely and help support Hymnary.org.